Wednesday, December 25, 2013
තාත්තා කවි බණ
ආදරණීය පියාණන්
මව් සෙනෙහස මෙන්ම පිය සෙනෙහසද දරුවෙකුට ඉතාමත් වටිනවා. ඉතින් ඒ ආදරණීය පියාණන්ගේ ගුණ කියවෙන මෙම පින්බර තාත්තා කවි බණ මම අද ඔයාලට දෙනවා. මෙතනින්
Download
කරගන්න.
Tuesday, December 24, 2013
අම්මා කවි බණ
අම්මා
ගැන කියවෙන මේ කවි බණ අහපු කෙනෙක් දෙතුන් පාරක් වත් මේ කවි බණ අහන එකනම් ස්ථීරයි. ඒ තරමටම මේක ලස්සනයි. ඇහැට කදුලුත් එනවා. මෙතනින්
Download
කරගෙන අහලම බලන්න. ඊළග දවසේ
තාත්තා
ගැන කියන කවි බණකුත් ඔයාලට මම දෙන්නම්.
Nano Technology
අද්විතීය නැනෝ තාක්ෂණය
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)