පන්සිය පනස් ජාතක කතා
ඔන්න අද මම ගෙනාවේ බෞද්ධ අපිට වැදගත්ම දෙයක් වන පන්සිය පනස් ජාතක පොත් වහන්සේගේ සදහන් ජාතක කථා ඇරගෙනයි. මේක තියෙන්නේ PDF විදිහට. ඉතින් මේක කියවන්න Adobe Reader එක ඕනේ. Adobe Reader නැත්තම් ඉස්සෙල්ලම මෙතනින් Adobe Reader Download කරගන්න.
ජාතක කතා ඔයාට කරගන්න වෙන්නේ කොටස් හතරකට. මම ඒක කොටස් හතරකට වෙන් කලේ ඔයාලට ලේසි වෙන්න. බය වෙන්න එපා කොටස් හතරකට වෙන් කලාට මේ ඔක්කොම 18MB විතරයි වෙන්නේ. පළවෙනි කොටස් තුනේම ජාතක කථා 150 බැගින් තියෙනවා. අන්තිම කොටසේ තියෙන්නේ ජාතක කතා 100 ක් විතරයි. පල්ලෙහයින් Download කරගන්න.
Part 1
Part 2
Part 3
Part 4
Friday, February 14, 2014
Thursday, February 13, 2014
Avast Anti Virus 2014
Avast Anti Virus 2014
කාලෙකින් තමයි Post එකක් දාන්නේ. Post ලියනවා කියන්නෙත් මහ එපා කරපු වැඩක් නේ, ඉතින් පුලුවන් වෙලාවට තමා Post එකක් ලියන්නේ. කොහොමහරි කමක් නෑ අද මම ගෙනාවෙ Virus Guard එකක්. මේක තමා Avast Free Anti virus 2014. මේක නම් සුපිරියටම වැඩ කරනවා. මම පාවිච්චි කරන්නෙත් මේක. ගොඩක් Slow වෙන්නෙත් නෑ. මේක Install කරගත්තට පස්සේ ඒකෙම තියෙනවා Internet Security එකකුත් Download කරගන්න. කැමතිනම් ඒකත් ගන්න පුලුවන්. ඒකත් සුපිරි. අනික වෛරස් එකක් ආපු ගමන් කෑගහලා කියනවා. මෙතනින් Download කරගෙනම බලන්නකෝ
Subscribe to:
Posts (Atom)