මේ ගැන විස්තර කරන්න නම් දෙයක් නෑ. මේකෙන් පුලුවන් Screen එක Record කරන්න තමා. ඉස්සෙල්ලම මෙතනින් මේක Download කරගෙන Install කරගන්න. දැන් Open කරගන්න. එතකොට යටින් තියෙන පින්තූරේ වගේ පෙනෙයි
අංක 1 - මේක Click කරලා Screen එක Record කරන්න පටන් ගන්න. ඊට පස්සේ මේක Minimize කරන්න.
වැඩේ ඉවර වුන ගමන් ආයෙත් මේක Maximize කරලා අංක 2 Click කරලා Stop කරන්න.
මට කියන්න අමතක වුනා. අංක 1 ගාවම උඩින් තියෙනවා Record As කියලා එකක්. ඒකෙන් ඔයාට Screen එක Record කරන්න ඕනේ Video Format එක Select කරගන්න පුලුවන්.
Record කරපු Video එක Documents _ Videos වල Debut කියන Folder එකක ඇති.
No comments:
Post a Comment