මා ගැන

https://www.facebook.com/sajithpriya.sakalasooriya?fref=ts 

නම-  S.B. සකලසූරිය
වයස- අවුරුදු 17
උපන් දිනය- 1996/04/08

         මම සජිත්. මම දැනට මහ/වාරියපොල ශී සුමංගල විද්‍යාලයේ වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරනවා. මගේ පාසල් අධ්‍යාපන කටයුතු වලට අමතරව මම පරිගණක හා විද්‍යුත් අංශය පිළිබදව මහත් උනන්දුවක් දක්වනවා. මගේ අප්පච්චිගෙන් මං ලබාගත් පරිගණක දැනුමයි මං ඉගෙන ගත් දේවලුයි ඇතුලත් කරලා සියලු ලාංකීය වැසියන්ට පරිගණක පිළිබද කුඩා හෝ දැනුමක් ලබා දීම සදහා තමා මා මේ බ්ලොග් අඩවිය නිර්මාණය කලේ. ඉතින් ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා මට ගොඩක් වටිනවා. ඔයාලගේ අදහස් මට   ඊ-මේල් කරන්න. smsbsakalasooriya@gmail.com  . නැත්තම් මේකට SMS කරන්න. 071-2892869 මම පාසල් යන නිසා ‍ඔයාලගේ ඇමතුම් වලට පිළිතුරු දෙන්න බැරි‍ වෙන්න පුලුවන්. ඒක නිසා SMS පමණක් එවන්න. ඔයාලා මාව FB එකේ යාලුවෙක් කරගන්න කැමතිනම් මෙතනින් මගේ FB Account එකට Request එකක් දාන්න. විශේෂ අවස්ථාවක හැර පැය 24 ක් යන්න කලින් මම Request එක Accept කරනවා. කැමතිනම් මගේ පරිගණක උපායයන් (Computer Tricks) කියන Facebook Group එකට සම්බන්ධ වෙන්නත් පුලුවන්. ඒක Open Group එකක් නිසා ඔයාල‍ට අවශ්‍ය දෙයක් වුනත් සමාජිකයන් අතරේ Share කරන්න පුලුවන්.

Sajith           

No comments:

Post a Comment