Friday, November 29, 2013

Word to PDF Converter


නම අහපු ගමන් දැන ගන්න ඇතිනේ මොකද්ද කියලා. මේකෙන් වෙන්නෙ Word Files PDF වලට Convert කරන එක. ඉතින් දැන් ඔයාලටත් පුලුවන් ඔයාලගෙ Word files Pdf වලට Convert කරගන්න. මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ. ඉස්සෙල්ලම මෙතනින් මේක Download කරලා Install කරගන්නකෝ.

දැන් Open කරගෙන අංක1 තියෙන තැනින් ඔයාට ඕනෙ File එක Select කරන්න.
ඊළගට අංක2 තියෙන තැනින් File එක ‍Save කරන්න ඕනෙ තැන පෙන්නන්න.
ඊට පස්සේ අංක3 න් Convert කරලා, ඔයාගේ Pdf file එක හොයාගෙන ගිහින් Open කරලා බලන්න.

Monday, November 25, 2013

Youtube Video to Mp3

Youtube Video Mp3 විදිහට Download කරමු


මම කලින් Post එකේදි පොරොන්දු වුනානේ Youtube Video Mp3 විදිහට Download කරන්න කියලා දෙනවා කියලා. ඉතින් ඔන්න පොරොන්දුව ඉටු කරන්න තමයි මම අද ආ‍වේ.
 
ඉස්සෙල්ලම ඔයාට ඕනේ Video එක Open කරගෙන ඒකේ Link එක Copy කරගන්න. පල්ලෙහා පින්තූරේ අංක 1 න් පෙන්නලා තියෙන්නේ Link එක තියෙන තැන.


දැන් ඔයා මෙතනින් ixconverter.net කියන Website එකට යන්න. එ‍තකොට පල්ලෙහා පින්තූරේ තියෙන තැනට යයි. දැන් Copy කරගත්ත Link එක ඔය සුදු පාට තීරූවේ Paste කරන්න. දැන්  එතනම යටින් තියෙන Mp3(Standard Quality) කියන එක Select කරලා Convert කරන්න.


Mp3(High Quality) කියන එකෙනුත් Download කරන්න පුලුවන්. ඒත් ඒකට වැඩි MB ගානක් ඔයාට වැය වෙනවා. අපි සමාන්‍යයෙන් Download කරන Mp3 songs එහෙම තියෙන්නේ Standard Quality කියන එකේ Quality එකෙන්ම තමා. ඒ වගේම එතන තියෙන අනිත් Format වලිනුත් ඔයාට Download කරන්න පුලුවන්. ඒත් ඒවනම් Video Format හොදේ.


Saturday, November 23, 2013

Youtube Video Download (Without Software)

Youtube Video ‍Download කරන්න ලේසිම විදිහක් මෙන්න




ඉතින් කොහොමද? අද නම් මම කියන්න යන දේ ගොඩක් අයට වැදගත් වෙයි. මොකද ගොඩක් අය දන්නෙ නෑ Youtube එකෙන් Video Download කරන විදිහ. අපි ‍ඔක්කොමලා හැම දෙයක්ම දන්නේ නෑනේ නේද? මේකයි  කතාව, ගොඩක් අය Youtube Video Download කරන්න මොකක් හරි Software එකක් පාවිච්චි කරනවා. වැඩේ නරක නෑ. ඒත් ඉතින් ගොඩක් Software වලින් Download වෙන්න සෑහෙන වෙලාවක් යනවනේ. ඉතින් Download කරන කෙනාට තිත්ත වෙනවා. අද මම Youtube Video වේගෙන් Download කරන්න පුලුවන් ඒ වගේම කිසිම Software එකක් අවශ්‍ය වෙන්නෙ නැති ‍‍විදිහක් තමා කියන්නේ. වේගෙන් Download කරන්න පුලුවන් කිව්වට වැරදියට තේරුම් ගන්න එපා. Speed එක තීරණය වෙන්නේ ඔයාගේ Connection එකේ Download Speed එක අනුව තමා. ඒත් Software එකකින් Download වෙනවට වඩා Speed Download වෙනවා.මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ,

1. ඉස්සෙල්ලම ඔයාට ඕනේ Video එක Open කරගන්න.
2. දැන් Link එක ළගට යන්න. අංක 1 න් පෙන්නලා තියෙන්නේ Link එක.


3. දැන් Link එකේ මුලට, ඒ කිව්වෙ WWW. වලට පස්සේ ss කියලා Type කරන්න. පල්ලෙහා පින්තූරේ අංක2 න් පෙන්නලා තියෙන්නේ ඒක තමා. පෙන්නේ නැත්තම් පින්තූරේ උඩ Click කරලා බලන්න.


4. දැන් Enter කරන්න. එතකොට පහලින් තියෙන Savefrom.net කියන Website එකට යයි.


5. අංක 3 න් පෙන්නලා තියෙන තැනින් ඔයාට ඕනේ Video Format එක උඩ Click කරන්න. එතකොට නිකන්ම Download වෙනවා.

‍මේකෙන් පුලුවන් Video එකක් Video විදිහට Download කරන්න විතරයි. Video එකක් Mp3 විදිහට Download කරන්න මම පස්සේ කියලා දෙන්නම්. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. Mp3 විදිහට Download කරනවට වඩා 3GP Format එකෙන් Download කරගෙන Mp3 වලට Convert කරගන්න පුලුවන්නම් ඔයාට ඔයාගේ MB ගාන ඉතුරු කරගන්න පුලුවන්. එහෙනම් මම නවතිනවා. තව Post එකකින් හම්බවෙමු. Good Bye...!!!

Friday, November 22, 2013

Sinhala Fonts

සිංහල අකුරු එකතුව


ගොඩක් යාලුවෝ මට කිව්වා පුලුවන්නම් Sinhala Fonts Upload කරන්න කියලා. ඉතින් මම එයා‍ලගේ ඉල්ලීම නිසාම අද Sinhala Fonts Upload කරා. මම හිතන්නේ Fonts 200 ක් විතර ඇති. 6 MB විතරයි. මෙතනින් Download කරගන්න.

Thursday, November 21, 2013

Video Wallpaper

Wallpaper එකට ලස්සන මුහුදු පතුලක්


මුලින්ම කියන්නම් මේක Screen Saver එකක් නම් නෙවේ. ඒත් Screen Saver එකක් විදිහටත් පාවිච්චි කරන්නත් පුලුවන්. මේක Desktop එකේ Wallpaper එකට දාන පින්තූරේ වෙනු‍වට දාන්න පුලුවන් ලස්සන මුහුදු පතුලක්. Download කරගන්න කලින් හොදද කියලා Video එකෙන් බලාගන්න. Register කරන්න පල්ලෙහයින් තියෙන Name, Serial Number පාවිච්චි කරන්න. (Free Register)

Name: G. Ze
Serial Number : 8K3P-NXV5-S4JQ

මෙතනින් Download  කරගන්න.



Friday, November 15, 2013

Photo Funia

ලේසියෙන් ලස්සන Photos හදමු


මේ ගැන නම් ගොඩක් යාලුවෝ දන්නවා කියලා මම හිතනවා. ඒත් නොදන්න යාලුවොත් ඉන්නවනේ ඒක නිසයි මේ Post එක දැම්මෙ. ‍ඉතින් මේ Web Site එකට ගිහින් ඔයාට පුලුවන් ලේසියෙන්ම Photo එකක් Edit කරගන්න. කරන්න මහලොකු දෙයක් නෑ. කරන්න තියෙන්නේ ඔයාට ඕනේ Photo එකක් Select කරලා දෙන එක විතරයි. එයා Colours හදලා ඔක්කොම කරගන්නවා. පල්ලෙහයින් තියෙන්නේ මම හදපු Photos ටිකක්. කැමතිනම් ‍මෙතනින් ගිහින් Try කරලා බලන්න










Monday, November 11, 2013

Aashiqui 2 Songs

Aashiqui 2 Film එකේ Famous ම සින්දු  3



මේ දවස් වල කා අතරෙත් කතාවෙන Film එක තමා Aashiqui 2. ‍ මොකද මේ Film එක ඒ තරම් හිතට වදින Film එකක්. ඒ වගේම මේකෙ තියෙන සින්දුත් ඒ වගේම ලස්සනයි. ඉතින් මේ Film එකේ වැඩියෙන්ම Famous වුන Songs 3 ක් මම අද මගේ Blog එකට Upload කරා. නිකන්ම නෙවේ Lyrics එක්කම. Download කරගෙන අහන ගමන් කියන්නත් Try එකක් දෙන්න. හැබැයි කියනකොට අහන් ඉන්න පුලුවන් විදිහට කියන්න හොදේ.............







Tum Hi Ho



Sunn Raha Hai



Sunday, November 10, 2013

Win 7 Activator

Windows 7 Activator


Win 8 Active කරන්න Software එකක් නම් මම කලින් දුන්නනෙ. ඉතින් මේ පාර Win 7 Activate කරන්න Software එකක් ගෙනාවා. නැත්තම් Win 7 Use කරන යාලුවෝ මාත් එක්ක තරහා වෙනවනෙ. වැඩි කතා ඕනේ නෑ මෙතන Click කරලා Download කරගන්න.

Friday, November 8, 2013

Bus Accident


මොඩකම නිසා වටිනා ජිවිත ගණනාවක් විනාශ වෙන හද සසල කරන Video එකක්. ඕනෙනම් මෙතනින් Download කරගන්න.

Thursday, November 7, 2013

Windows 8 Theme

Windows 8 Transformation Pack 6.5


Win 7 එකේ Theme එක දැකලම දැන් එපා වෙලා ඇතිනේ. Win 8 වලට මාරු වෙන්නත් අකමැති නම් ‍Win 8 එකේ Theme එකවත් දාගන්න. උඩින් තියෙන්නේ මගේ Desktop එකේ Screen Shot එකක්. කැමතිනම් මෙතනින් Download කරගන්න.

Monday, November 4, 2013

Photo Backgrounds

Photo Backgrounds



Photos Edit කරන අයට ගොඩක්ම ඕනෙ වෙන Backgrounds ටිකක් තමා අද මම ගෙනා‍වේ. උඩින් තියෙන්නේ Sample Photos දෙකක්. Download කරගෙන හොදද බලන්නකෝ. හැබැයි Download කරගන්න වෙන්නෙ නම් කොටස් දෙකකට තමා.


Saturday, November 2, 2013

Debut Video Capture Software

ලේසියෙන් Screen Record කරන්න




‍මේ ගැන විස්තර කරන්න නම් දෙයක් නෑ. මේකෙන් පුලුවන් Screen එක Record කරන්න තමා. ඉස්සෙල්ලම මෙතනින් මේක Download කරගෙන Install කරගන්න. දැන් Open කරගන්න. එතකොට ‍යටින් තියෙන පින්තූරේ වගේ පෙනෙයි



අංක 1 - මේක Click කරලා Screen එක Record කරන්න පටන් ගන්න. ඊට පස්සේ මේක Minimize කරන්න.

වැඩේ ඉවර වුන ගමන් ආයෙත් මේක Maximize කරලා අංක 2 Click කරලා Stop කරන්න.

මට කියන්න අමතක වුනා. අංක 1 ගාවම උඩින් තියෙනවා Record As කියලා එකක්. ඒකෙන් ඔයාට Screen එක Record කරන්න ඕනේ Video Format එක Select කරගන්න පුලුවන්.

Record කරපු Video එක Documents _ Videos වල Debut කියන Folder එකක ඇති.

Friday, November 1, 2013

Windows 8 Activator

හොර Windows 8 Activate කරගන්න


මෙතනින් Download කරගන්න

Recuva (Data Recovery Software)

Recuva

කොහොමද යා‍ලුවනේ? ඔයාලා මගෙ Page එකට Like, Comment නොකෙරුවට මගේ Blog එකට සෑහෙන්ට ඇවිත් තිබුනා. තාම පටන් ගෙන ටික කාලයක් උනත් අද වෙනකොට Views 1000 ත් පන්නලා. ඒකට ඔයාලට ගොඩක් ස්තුතියි. ඒකයි මෙහෙම Posts දාන්න හිතෙන්නෙත්.

 ඉතින් අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් වැදගත් Software එකක්. මේකෙන් පුලුවන් ඔයාලා අතින් Delete උන දේවල් ආයෙත් ගන්න. දන්නවනෙ ඉතින් අපෙ අය Delete කරනවා කිවුවම Shift+Delete ම තමා කරන්නේ. ආය Delete කරපු එක Recycle Bin එකේවත් හොයාගන්න නෑ. එහෙම අවශ්‍යම දෙයක් Delete උනාම ඉතින් දාඩිය දාගෙන ඒවා ගන්න විදිහක් හොයනවා. ඉතින් මේකෙන් පුලුවන් එහෙම Delete උන Data ආයෙත් ගන්න. තව විදිහකට කිව්වොත් Recovery කරගන්න.

ඉස්සෙල්ලම මෙතනින් Download කරගන්න. Extract Password එක තමා sajithcreations 

ඒක Open කරගත්තම මේ විදිහට පෙනෙයි


මේකෙන් ඔයාට ඕනෙ එක Select කරගන්න. Others කියන එක දුන්නොත් ඔයා අතින් Delete උන ඔක්කොම Recovery කරගන්න පුලුවන්. ඕනෙ එක Select කරලා Next Click කරන්න.

ඊට පස්සෙ මේක Open උනාම පල්ලෙහයින් තියෙන පියවර අනුව ඔයාගෙ Data Recovery කරගන්න.


අංක 1 තියෙන තැනින් ඔයාට අවශ්‍ය Partition එක Select කරගන්න (Pen එක Recovery කරගන්න නම් මේක Open කරන්න කලින්ම Pen එක PC එකට Plug කරලා ඉන්න)

ඊට පස්සේ අංක 2 තියෙන තැනින Option යන්න.


දැන් අංක 3 තියෙන තැනින් Action ගිහින් අංක 4 තියෙන Deep Scan එක Select කරලා OK කරන්න.


දැන් අංක 5 තියෙන Scan click කරන්න. Recovery List එක ආවට පස්සේ අංක 6 තියෙන විදිහට ඔයාට Recovery කරගන්න ඕනේ ඒවා Select කරලා අංක 7 තියෙන Recovery එක Click කරන්න. දැන් Recovery කරපුවා Save කරන්න ඕනෙ තැන තෝරලා OK කරන්න. ‍ඔන්න ඔහොමයි නැති වුන දේවල් හොයාගන්නේ. හැබැයි මතක තියාගන්න මම කලින් දුන්න Secure Eraser වගේ Software එකකින් Delete කරපුවා නම් ආය ගන්න බෑ.