Monday, October 28, 2013

Universal Keygen Generator

Universal Keygen Generator


දවස් හතරකින් විතර Post එකක් දාන්න බැරි වුනා. ලංකාවේ අපි කවද්ද Software එකක් සල්ලි දීලා ගත්තේ නේද? ඉතින් අපි කරන්නේ Trial Version එකක් Download කරගෙන ඒකට කොහෙන් හරි හොයලා Key එකක් දාගන්න එකනෙ. ඒ උනාට Key එකක් හොයන්න ගිහාම තියෙන දුක අපි දන්නවනේ. ඉතින් මමත් මේ දුක හොදට විදපු කෙනෙක්. දැන් නම් ඒ දුකෙන් ගොඩක් දුරට මිදිලා ඉන්නේ. ඉතින් ඔයාලවත් ඒ දුකෙන් යම් තාක් දුරකටවත් මුදවන්න තමා මම අද ආවේ. අද මේ‍ ගෙනාපු Application එකෙන් පුලුවන් ඕනෙම Software එකක Key එක හොයාගන්න.

මෙන්න මේකයි සිද්ධිය, ඉස්සෙල්ලම මේක Download කරගෙන Open කරගන්න. Install කරන්න ඕනෙ නෑ. Open කරගත්තම පින්තූරේ තියෙන විදිහට එයි. ඊට පස්සේ  Please Select Application කියන තැන ඕනෙ Software එකේ නම Type කරන්න (මේකෙ Windows 7 Ultimate කියලා තියෙන තැන). දැන් Generate Click කරන්න. ඔයාට ඕනෙ Key එක ලැබෙන්න ඇති කියලා හිතනවා.

මෙතනින් Download කරගන්න
Extract Password- sajithcreations

Friday, October 25, 2013

Polygon

Polygon


මේ දවස් ටිකේම පෝස්ට් එකක් දාන්න බැරි උනා. අද ‍මම ගෙනාපු Application එක O/L වි‍භාගේ කරන නංගිලා මල්ලිලාට නම් ගොඩක් වැදගත් වෙයි.මොකද Maths Subject එකට මේක ඕනෙ වෙනවා. A/L අයට නම් කොහොමද කියන්න මම දන්නෙ නෑ මොකද මම A/L Maths ගැන මෙලෝ සසරක් දන්නෙ නෑ. මේක මම O/L කරන කාලේ ගණන් හදන්න කමිමැලි කමට මම හදාගත්ත Application එකක්. ඒක ඔයාලටත් දෙන්න හිතුනා.

මේකෙන් ඕනෙම බහු අසූයක අභ්‍යන්තර කෝණ වල එකතුව හොයගන්න පුලුවන්. ඒ කිව්වෙ මෙන්න මේකයි, අපි හැමෝම දන්නවනෙ චතුරසූයක අභ්‍යන්තර කෝණ වල එකතුව 180 කියලා. ඒ උනාට ඔයා දන්නවද පාද 27 ක් තියෙන බහු අසූයක අභ්‍යන්තර කෝණ වල එකතුව කීයද කියලා? සමහරු නම් ඕක ටක් ගාලා හදලා කියයි. ඒත් ගොඩක් අයට බෑනේ. ඉතින් මේකෙන් පුලුවන් ලේසියෙන්ම ඒක හොයාගන්න.
කරන්න ‍තියෙන්නෙ මෙච්චරයි බහු අසූයේ පාද ගණන කියන එක ඉස්සරහා තියෙන Text Box එකේ ඔයාට ඕනෙ බහු අසූයේ පාද ගණන ඇතුලත් කරලා පල්ලෙහයින් තියෙන සොයන්න කියන එක Click කරන්න. එතකොට කෝණ වල එකතුව කියන තැනට අභ්‍යන්තර කෝණ වල එකතුව වැටෙනවා. Try කරලා බලන්න

Password- sajithcreations
Download

Tuesday, October 22, 2013

Secure Eraser

Secure Eraser



අද මම ඔයාලට ගෙනාව Software එක හැමෝටම වැදගත් නොවෙන්න පුලුවන්. ඒත් Office එකක වගේ වැඩ කරන රහස් ලියවිලි එහෙම තියෙන අයට මෙ Software එක ගොඩක් වැදගත් වෙයි. ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ Recovery Software ගැන. ඉතින් තමන්ගේ රහස් ලියකියවිල්ලක් වගේ දෙයක් Delete කරත් තව කෙනෙක්‍ට පුලුවන් Recovery කරලා ඇරගෙන ඒක බලන්න. ගොඩක් අය හිතන් ඉන්නවා Shift + Delete කරාම ආය ඒ Delete කරපු දේ ගන්න බෑ කියලා. ඒත් ඒ වැ‍ඩෙන් අපි බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නෑ. මොකද Recovery Software වලට පුලුවන් එහෙම Delete කරපු දෙයක් උනත් ආය ගන්න.

    ඉතින් ඒ වගේ Recovery කරලවත් ගන්න බැරිවෙන්න දෙයක් Delete කරගන්නේ කොහොමද කියලා තමා මම අද කියලා දෙන්නේ මෙ Software එක තමා Secure Eraser. ASCOMP කියන Company එකේ නිර්මාණයක්. මෙකෙන් පුලුවන් ආය කොහොමවත් ගන්න බැරිවෙන්න සදාකාලිකවම Files, Videos, Musics, Films වගේ දේවල් Delete කරලා දාන්න.

    මෙකෙන් වැඩ කරන විදිහ මම කියල දෙන්නමි, මෙක Download කරලා Install කරාට පස්සෙ උඩින් ‍තියෙන විදිහට Open වෙයි. ඊට පස්සෙ Add files හරි Add Folders කියන ‍එකෙන් හරි ඔයාට අවශ්‍ය Files හරි Folder එක හරි Select කරගන්න. දැන් දකුණු පැත්තේ යටින්ම වගේ තියෙන Start deletion කියන Button එක Click කරන්න. දැන් Delete වෙනකන් බලාගෙන ඉන්න.

සැ.යු- ‍මෙමගින් Delete කල දෙයක් නැවත කිසිම අයුරකින් ලබා ගත නොහැක. Delete කිරීමට පෙර විමසිලිමත් වන්න.

Password- sajithcreations
DOWNLOAD

Sunday, October 20, 2013

Area Counter

ලේසියෙන් වර්ගඵලය ගණනය කරන්න



මෙකත් මම හදපු පොඩි Application එකක්. මෙකෙන් පුලුවන් මෙහි දීලා තියෙන තල රූප හතරේ වර්ගඵලය 
ගණනය කරගන්න.

කරන්න තියෙන්නෙ ඔයාට ඹීනේ තල රූපේ ගාව තියෙන Text Box වලට අදාල අගයන් ඇතුලත් කරලා සොයන්න කියන Button එක Click කරන එක. එතකොට මැදින් තියෙන වර්ගඵලය කියන Text Box එකේ ඔයා ඇතුලත් කරපු අගයන්ට අදාලව වර්ගඵලය පෙන්නනවා. Text Box Clear කරගන්න සියල්ල මකා දමන්න කියන එක Click කරන්න.

Download කරගෙන කැමතිනමි පොඩි Comment එකකුත් දාල යන්න

Password- sajithcreations




Sinhala Unicodes

Vista Quick fix (Sinhala Unicodes)


Password- sajithcreations
Download

Any Multiple Table

Any Multiple Table


‍‍මෙික පොඩිම පොඩි Application එකක්. ඇත්තටම මෙික මගේ නිර්මාණයක්. Programming දන්න කෙනෙක් ‍ට නමි හිතෙයි මෙික මොකද්ද කියලා. ඒත් මෙකෙන් කාටහරි වැඩක් තියෙයි කියලා හිතුන නිසයි මෙක මගේ Blog එකට Upload කරේ.

   මෙ  Application එකෙන් ඔයාට අවශ්‍ය ඔිනෙම ගුණාකාර වගුවක් ලබා ගන්න පුලුවන්. කරන්න තියෙන්නේ මෙචිචරයි

අගය ඇතුලත් කරන්න කියන තැනට ඔයාට අවශ්‍ය ගුණාකාර වගුවෙි අගය ඇතුලත් කරන්න. උදා- (ඔයාට අවශ්‍ය 21 ගුණාකාර නමි මෙතෙන්ට 21 ඇතුලත් කරන්න) ඊට පස්සෙ පල්ලෙහයින් තියෙන පෙන්වන්න කියන එක Click කරන්න. එතකොට දමිපාට තීරුවෙි ගුණාකාර වගුව පෙන්වනවා. නැවත අගයක් ඇතුලත් කරන්න කලින් මකන්න කියන එක Click කරලා දමිපාට තීරුව Clear කරගෙන නැවත අගයක් ඇතුලත් කරගන්න.

Download කරගෙන කැමතිනමි පොඩි Comment එකකුත් දාලම යන්න

Password- sajithcreations
මෙතනින් Download කරගන්න.

Friday, October 18, 2013

Electricity Bill

ඔබගේ නිවසේ විදුලි ගාස්තුව ඔබම බලාගන්න


ඔබගේ නිවසේ හෝ පන්සලේ විදුලි ගාස්තුව ඔබට මෙයින් බලාගන්න පුලුවන්. ඉස්සෙල්ලම මෙතන Click කරලා විදුලි බල මණ්ඩලයේ Website එකට යන්න.

    ගෙදර විදුලි ගාස්තුව බලා ගැනීමට අවශ්‍ය නමි එකේ Tarrif Category කියන එකේ Domestic කියන එක Select කරන්න. ඔයාට අවශ්‍ය ආගමික ස්ථානයක විදුලි ගාස්තුව බලන්න නමි Religious and Charity කියන එක Select කරන්න.

   දැන් No of Units(kWh) කියන තැනට දැනට ගිහින් තියෙන ඒකක ගණන ඇතුලත් කරන්න.

   Last Reading Date කියන තැනට අන්තිමට විදුලි බිල ලියපු දිනේ දාන්න (ඒ දිනේ බිල් එකේ තියෙනවා). ඔයා දිනේ Select නොකර Type කරනවනමි. මතක් කරලා දිනේ (මාසය/දිනය/අවුරුද්ද) කියන පිලිවෙලට දාන්න.

  ඊලගට Present Reading Date කියන තැනට අද දිනේ (ඔයා ගාස්තුව හදන දිනේ) දාන්න. ඒකත් උඩ එකේ පිළිවෙලටම දාන්න.

  ඊට පස්සේ ඉතින් Calculate එක Press කරලා මෙ පාර විදුලි ගාස්තුව බලාගන්නකෝ.


Thursday, October 17, 2013

Malwarebytes (Virus guard)

Malwarebytes



සාමාන්‍ය Virus Guard එකකට අහුවෙන්නෙ නැති වෛරස් ගොඩක් මෙ වෛරස් ගාඩි එකට අහුවෙනවා. සාමාන්‍යයෙන් වෛරස් ගාඩි එකක් දැමිමම Computer එක Slow වෙනවා. ඒත් ‍Malwarebytes Virus Guard එකෙන් Computer එක Slow වෙන්නෙ නෑ. Download කරලම බලන්න. Extract කරනකොට ඉල්ලන Password එකත් පල්ලෙහයින් දීලා තියෙනවා.

Download කරගෙන කැමතිනමි පොඩි Comment එකකුත් දාලම යන්න

Password- sajithcreations
DOWNLOAD

VLC Media Player

VLC Media Player

කොහොමද ඉතින් ඔයාලට? පින්තූ‍රේ දැක්ක ගමන්ම අදුරගන්න ඇතිනේ මොකද්ද කියලා. මෙ තමයි VLC Media Player එක. පෙනුමට නමි නිකන් වැඩකට නැති Player එකක් වගේ උනාට VLC එකේ සෑහෙන්න වැඩ ගොඩක් තියෙනවා. Download කරගෙන පොඩිඩක් Try කරලම බලන්නකො.

Download කරගෙන කැමතිනමි පොඩි Comment එකකුත් දාලම යන්න


DOWNLOAD

Logo Maker

AAA Logo Maker



මෙන්න Logo හදන අයට සුපිරි භාණ්ඩයක්. ඔයාට මෙකෙන් ලේසියෙන්ම ‍පුලුවන් Logo එකක් හදාගන්න. වැඩි දැනුමක් ‍අවශ්‍යත් නෑ. Photoshop වගේ අමාරුත් නෑ. Download කරලම බලන්න

Download කරගෙන කැමතිනමි පොඩි Comment එකකුත් දාලම යන්න

DOWNLOAD

Win Rar

WIN RAR

DOWNLOAD

Wednesday, October 16, 2013

Ancient Photographs Of Kandy

මහනුවර නගරයේ පැරණි දුර්ලභ ඡායාරූප කිහිපයක්






























Saturday, October 5, 2013

Sagama Rajamaha Viharaya




මෙතන Click කරලා සගම රජමහා විහාරයේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න

Friday, October 4, 2013

Godamunne Ambalama




"Godamunne Ambalama : Pilgrims' rests may be as old as south Asian civilization. Asoka, the greatest emperor of India -some historians say of the world -in about 230 BC issued orders carved on stone or iron columns, for the planting of avenues of trees and for building shelters, for the comfort of Pilgrims. Asoka was following a tradition of his forbears founded by kings from the Code of Manu of prehistoric times. These meritorious acts of the ancient kings withered away on time's wind, even as Asoka's great palace on the Ganges River, described by contemporaries as built with wood columns sheathed in beaten gold and harbouring aviaries of brilliantly coloured singing birds.
Wayfarer's rests on Sri Lanka, many of them several hundreds of years old, have been kept close to their youth by the continuous replacements of decaying parts and are among the oldest wood structures on the island. Prominent families of a locality will donate and maintain a shelter, or they are put up by the villagers, as a place to rest and meet. A close look at a map of the Sri Lankan hills tells without words the intimate part the Ambalamas play in village life: on one section of land 3 miles by 2 miles, there are in one instance 7 ambalamas and 9 shrines.
One at least of the small shelters is a minor work of art; the Godamunne ambalama has charm and poise. The roof is square and like a tiled umbrella covers a stone platform about the size of a king-size bed (PI. 34). The construction is Simple: merely four huge foundation timbers joined to make a rectangle that has been raised to seat height from the stone plinth on four big boulders; four columns at the corners support heavy plain beams grained like watered silk, that support the roof. Its carved wooden pillars are damaged to some extent by having been chipped away with knives. It is said that the wooden pillars of the Hanguranketa palace destroyed by fire by the Dutch in the 17th century were used for the construction of this wayside resting house. The British soldiers who camped in the neighbourhood after the anti-British rebellion of 1818 have used this as an abattoir. Placed on a rise overlooking a valley of rice fields near Kandy it is a tranquil, timeless little-heaven from a tropical downpour.
Rajasinha II, sixth king of the Udarata (The old name for the Kandyan Kingdom), the tyrant who captured the Englishman, Robert Knox, in 1657, was an astute ruler who managed to fend off both the Portuguese and the Dutch. Rajasinha was one of the few kings of Kandy whose palace was not burned to the ground by either The Dutch or the Portuguese. Both his father and grandfather lost so many of their palaces in Kandy that they at last put up sham palaces that would keep the rain off but could be quickly evacuated in a crisis. Rajasinha, however, with justifiable confidence, built not only a substantial Kandy palace, but an additional palace pleasance down river at Hanguranketa. The king relied on a spy network that reported every move in the hills and intercepted every letter. Nothing got past them. His strategies followed closely the Six Positions of Diplomacy as satirically proclaimed in the Panchantra story by the king of the Owls in dealing with the enemy, the Crows, namely: Peace, War, Change of Base, Entrenchment, Alliances and Duplicity. Rajasinha went through all of them, and when Robert Knox fell into his hands he was engaged in Duplicity. He appeared to encourage European trade, but European ambassadors who managed to slip past The Dutch monopoly guards and came to Kandy to talk business found themselves detained indefinitely although in princely style, provided with maid or men companions as they preferred, but allowed no contact with their governments or families. Knox describes the king: he loved animals, was a good swimmer and horseman and did not persecute Christians, although he was not free from some of the vices of the Roman Emperors. His mother was a Catholic, his father an ex-Buddhist monk and his Wife, from whom he lived apart, a Hindu.” In fact no wives were permitted in Kandy, even those of the dignitaries who lived at court. Knox says the king was “.....a firm, able ruler (who) kept his crown for 52 years ..... a shrewd tactician." As he grew older he became disillusioned and whimsical. Having aided the Dutch to dislodge the Portuguese (see Positions of Diplomacy -Five) he complained he had "given pepper and got ginger." 'The King", says Knox. "taketh great delight...to see his captive ambassadors brought before him in fine apparel, their swords at their sides, with great state and honour..... He kept one miserable ambassador at a village not far from the riverside palace at Hanguranketa -and that brings us back to the ambalama at Godamunne. The villagers there say that during one foray against Kandy, the Dutch set fire to the Hanguranketa palace, and townspeople rescued from the flames the four columns now in the little shelter at Godamunne."



SAJITH Creations