Sunday, October 20, 2013

Any Multiple Table

Any Multiple Table


‍‍මෙික පොඩිම පොඩි Application එකක්. ඇත්තටම මෙික මගේ නිර්මාණයක්. Programming දන්න කෙනෙක් ‍ට නමි හිතෙයි මෙික මොකද්ද කියලා. ඒත් මෙකෙන් කාටහරි වැඩක් තියෙයි කියලා හිතුන නිසයි මෙක මගේ Blog එකට Upload කරේ.

   මෙ  Application එකෙන් ඔයාට අවශ්‍ය ඔිනෙම ගුණාකාර වගුවක් ලබා ගන්න පුලුවන්. කරන්න තියෙන්නේ මෙචිචරයි

අගය ඇතුලත් කරන්න කියන තැනට ඔයාට අවශ්‍ය ගුණාකාර වගුවෙි අගය ඇතුලත් කරන්න. උදා- (ඔයාට අවශ්‍ය 21 ගුණාකාර නමි මෙතෙන්ට 21 ඇතුලත් කරන්න) ඊට පස්සෙ පල්ලෙහයින් තියෙන පෙන්වන්න කියන එක Click කරන්න. එතකොට දමිපාට තීරුවෙි ගුණාකාර වගුව පෙන්වනවා. නැවත අගයක් ඇතුලත් කරන්න කලින් මකන්න කියන එක Click කරලා දමිපාට තීරුව Clear කරගෙන නැවත අගයක් ඇතුලත් කරගන්න.

Download කරගෙන කැමතිනමි පොඩි Comment එකකුත් දාලම යන්න

Password- sajithcreations
මෙතනින් Download කරගන්න.

No comments:

Post a Comment