Tuesday, October 22, 2013

Secure Eraser

Secure Eraser



අද මම ඔයාලට ගෙනාව Software එක හැමෝටම වැදගත් නොවෙන්න පුලුවන්. ඒත් Office එකක වගේ වැඩ කරන රහස් ලියවිලි එහෙම තියෙන අයට මෙ Software එක ගොඩක් වැදගත් වෙයි. ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ Recovery Software ගැන. ඉතින් තමන්ගේ රහස් ලියකියවිල්ලක් වගේ දෙයක් Delete කරත් තව කෙනෙක්‍ට පුලුවන් Recovery කරලා ඇරගෙන ඒක බලන්න. ගොඩක් අය හිතන් ඉන්නවා Shift + Delete කරාම ආය ඒ Delete කරපු දේ ගන්න බෑ කියලා. ඒත් ඒ වැ‍ඩෙන් අපි බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නෑ. මොකද Recovery Software වලට පුලුවන් එහෙම Delete කරපු දෙයක් උනත් ආය ගන්න.

    ඉතින් ඒ වගේ Recovery කරලවත් ගන්න බැරිවෙන්න දෙයක් Delete කරගන්නේ කොහොමද කියලා තමා මම අද කියලා දෙන්නේ මෙ Software එක තමා Secure Eraser. ASCOMP කියන Company එකේ නිර්මාණයක්. මෙකෙන් පුලුවන් ආය කොහොමවත් ගන්න බැරිවෙන්න සදාකාලිකවම Files, Videos, Musics, Films වගේ දේවල් Delete කරලා දාන්න.

    මෙකෙන් වැඩ කරන විදිහ මම කියල දෙන්නමි, මෙක Download කරලා Install කරාට පස්සෙ උඩින් ‍තියෙන විදිහට Open වෙයි. ඊට පස්සෙ Add files හරි Add Folders කියන ‍එකෙන් හරි ඔයාට අවශ්‍ය Files හරි Folder එක හරි Select කරගන්න. දැන් දකුණු පැත්තේ යටින්ම වගේ තියෙන Start deletion කියන Button එක Click කරන්න. දැන් Delete වෙනකන් බලාගෙන ඉන්න.

සැ.යු- ‍මෙමගින් Delete කල දෙයක් නැවත කිසිම අයුරකින් ලබා ගත නොහැක. Delete කිරීමට පෙර විමසිලිමත් වන්න.

Password- sajithcreations
DOWNLOAD

No comments:

Post a Comment