Monday, October 28, 2013

Universal Keygen Generator

Universal Keygen Generator


දවස් හතරකින් විතර Post එකක් දාන්න බැරි වුනා. ලංකාවේ අපි කවද්ද Software එකක් සල්ලි දීලා ගත්තේ නේද? ඉතින් අපි කරන්නේ Trial Version එකක් Download කරගෙන ඒකට කොහෙන් හරි හොයලා Key එකක් දාගන්න එකනෙ. ඒ උනාට Key එකක් හොයන්න ගිහාම තියෙන දුක අපි දන්නවනේ. ඉතින් මමත් මේ දුක හොදට විදපු කෙනෙක්. දැන් නම් ඒ දුකෙන් ගොඩක් දුරට මිදිලා ඉන්නේ. ඉතින් ඔයාලවත් ඒ දුකෙන් යම් තාක් දුරකටවත් මුදවන්න තමා මම අද ආවේ. අද මේ‍ ගෙනාපු Application එකෙන් පුලුවන් ඕනෙම Software එකක Key එක හොයාගන්න.

මෙන්න මේකයි සිද්ධිය, ඉස්සෙල්ලම මේක Download කරගෙන Open කරගන්න. Install කරන්න ඕනෙ නෑ. Open කරගත්තම පින්තූරේ තියෙන විදිහට එයි. ඊට පස්සේ  Please Select Application කියන තැන ඕනෙ Software එකේ නම Type කරන්න (මේකෙ Windows 7 Ultimate කියලා තියෙන තැන). දැන් Generate Click කරන්න. ඔයාට ඕනෙ Key එක ලැබෙන්න ඇති කියලා හිතනවා.

මෙතනින් Download කරගන්න
Extract Password- sajithcreations

No comments:

Post a Comment