Friday, October 25, 2013

Polygon

Polygon


මේ දවස් ටිකේම පෝස්ට් එකක් දාන්න බැරි උනා. අද ‍මම ගෙනාපු Application එක O/L වි‍භාගේ කරන නංගිලා මල්ලිලාට නම් ගොඩක් වැදගත් වෙයි.මොකද Maths Subject එකට මේක ඕනෙ වෙනවා. A/L අයට නම් කොහොමද කියන්න මම දන්නෙ නෑ මොකද මම A/L Maths ගැන මෙලෝ සසරක් දන්නෙ නෑ. මේක මම O/L කරන කාලේ ගණන් හදන්න කමිමැලි කමට මම හදාගත්ත Application එකක්. ඒක ඔයාලටත් දෙන්න හිතුනා.

මේකෙන් ඕනෙම බහු අසූයක අභ්‍යන්තර කෝණ වල එකතුව හොයගන්න පුලුවන්. ඒ කිව්වෙ මෙන්න මේකයි, අපි හැමෝම දන්නවනෙ චතුරසූයක අභ්‍යන්තර කෝණ වල එකතුව 180 කියලා. ඒ උනාට ඔයා දන්නවද පාද 27 ක් තියෙන බහු අසූයක අභ්‍යන්තර කෝණ වල එකතුව කීයද කියලා? සමහරු නම් ඕක ටක් ගාලා හදලා කියයි. ඒත් ගොඩක් අයට බෑනේ. ඉතින් මේකෙන් පුලුවන් ලේසියෙන්ම ඒක හොයාගන්න.
කරන්න ‍තියෙන්නෙ මෙච්චරයි බහු අසූයේ පාද ගණන කියන එක ඉස්සරහා තියෙන Text Box එකේ ඔයාට ඕනෙ බහු අසූයේ පාද ගණන ඇතුලත් කරලා පල්ලෙහයින් තියෙන සොයන්න කියන එක Click කරන්න. එතකොට කෝණ වල එකතුව කියන තැනට අභ්‍යන්තර කෝණ වල එකතුව වැටෙනවා. Try කරලා බලන්න

Password- sajithcreations
Download

No comments:

Post a Comment