Saturday, November 2, 2013

Debut Video Capture Software

ලේසියෙන් Screen Record කරන්න




‍මේ ගැන විස්තර කරන්න නම් දෙයක් නෑ. මේකෙන් පුලුවන් Screen එක Record කරන්න තමා. ඉස්සෙල්ලම මෙතනින් මේක Download කරගෙන Install කරගන්න. දැන් Open කරගන්න. එතකොට ‍යටින් තියෙන පින්තූරේ වගේ පෙනෙයි



අංක 1 - මේක Click කරලා Screen එක Record කරන්න පටන් ගන්න. ඊට පස්සේ මේක Minimize කරන්න.

වැඩේ ඉවර වුන ගමන් ආයෙත් මේක Maximize කරලා අංක 2 Click කරලා Stop කරන්න.

මට කියන්න අමතක වුනා. අංක 1 ගාවම උඩින් තියෙනවා Record As කියලා එකක්. ඒකෙන් ඔයාට Screen එක Record කරන්න ඕනේ Video Format එක Select කරගන්න පුලුවන්.

Record කරපු Video එක Documents _ Videos වල Debut කියන Folder එකක ඇති.

No comments:

Post a Comment