Monday, November 25, 2013

Youtube Video to Mp3

Youtube Video Mp3 විදිහට Download කරමු


මම කලින් Post එකේදි පොරොන්දු වුනානේ Youtube Video Mp3 විදිහට Download කරන්න කියලා දෙනවා කියලා. ඉතින් ඔන්න පොරොන්දුව ඉටු කරන්න තමයි මම අද ආ‍වේ.
 
ඉස්සෙල්ලම ඔයාට ඕනේ Video එක Open කරගෙන ඒකේ Link එක Copy කරගන්න. පල්ලෙහා පින්තූරේ අංක 1 න් පෙන්නලා තියෙන්නේ Link එක තියෙන තැන.


දැන් ඔයා මෙතනින් ixconverter.net කියන Website එකට යන්න. එ‍තකොට පල්ලෙහා පින්තූරේ තියෙන තැනට යයි. දැන් Copy කරගත්ත Link එක ඔය සුදු පාට තීරූවේ Paste කරන්න. දැන්  එතනම යටින් තියෙන Mp3(Standard Quality) කියන එක Select කරලා Convert කරන්න.


Mp3(High Quality) කියන එකෙනුත් Download කරන්න පුලුවන්. ඒත් ඒකට වැඩි MB ගානක් ඔයාට වැය වෙනවා. අපි සමාන්‍යයෙන් Download කරන Mp3 songs එහෙම තියෙන්නේ Standard Quality කියන එකේ Quality එකෙන්ම තමා. ඒ වගේම එතන තියෙන අනිත් Format වලිනුත් ඔයාට Download කරන්න පුලුවන්. ඒත් ඒවනම් Video Format හොදේ.


No comments:

Post a Comment