Friday, November 29, 2013

Word to PDF Converter


නම අහපු ගමන් දැන ගන්න ඇතිනේ මොකද්ද කියලා. මේකෙන් වෙන්නෙ Word Files PDF වලට Convert කරන එක. ඉතින් දැන් ඔයාලටත් පුලුවන් ඔයාලගෙ Word files Pdf වලට Convert කරගන්න. මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ. ඉස්සෙල්ලම මෙතනින් මේක Download කරලා Install කරගන්නකෝ.

දැන් Open කරගෙන අංක1 තියෙන තැනින් ඔයාට ඕනෙ File එක Select කරන්න.
ඊළගට අංක2 තියෙන තැනින් File එක ‍Save කරන්න ඕනෙ තැන පෙන්නන්න.
ඊට පස්සේ අංක3 න් Convert කරලා, ඔයාගේ Pdf file එක හොයාගෙන ගිහින් Open කරලා බලන්න.

No comments:

Post a Comment