Friday, November 15, 2013

Photo Funia

ලේසියෙන් ලස්සන Photos හදමු


මේ ගැන නම් ගොඩක් යාලුවෝ දන්නවා කියලා මම හිතනවා. ඒත් නොදන්න යාලුවොත් ඉන්නවනේ ඒක නිසයි මේ Post එක දැම්මෙ. ‍ඉතින් මේ Web Site එකට ගිහින් ඔයාට පුලුවන් ලේසියෙන්ම Photo එකක් Edit කරගන්න. කරන්න මහලොකු දෙයක් නෑ. කරන්න තියෙන්නේ ඔයාට ඕනේ Photo එකක් Select කරලා දෙන එක විතරයි. එයා Colours හදලා ඔක්කොම කරගන්නවා. පල්ලෙහයින් තියෙන්නේ මම හදපු Photos ටිකක්. කැමතිනම් ‍මෙතනින් ගිහින් Try කරලා බලන්න










No comments:

Post a Comment